ප්‍රමුඛ පුවත 1

මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය අද

(UTV| කොළඹ) – 2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද (08) ආරම්භ වීමට නියමිතය.

අද පෙරවරු 09.30ට ඒ සඳහා පාර්ලිමේන්තුව රැස් වෙයි.

පසුගිය 5 වන දින අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර දෙවන වර කියවීමේ විවාදය ලබන 12 වන දින දක්වා සිදු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියළුම මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

යාපනයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය යයි.

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනාධිපතිට භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment