ප්‍රමුඛ පුවත 1

නාඩු සහ සම්බා සඳහා උපරිම සිල්ලර මිලක්

(UTV| කොළඹ) – නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80ක සහ සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කෙරේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍ය පී හැරිසන් මහතාගේ උපදෙස් පරිදි මෙම මිල තීරණය කල බවයි.

මෙම මිල ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව චක්‍රලේඛයක් – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

රංජිත් ද සොයිසා මහතාගේ අවසන් කටයුතු ඉරිදා

Mohamed Dilsad

2017 ජාතික සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment