ප්‍රමුඛ පුවත 1

අසාද් සාලිට එරෙහිව විශ්වාසභංගය අද සභාවට

(UTV| කොළඹ) – බස්නාහිර පළාත් සභාවේ නව ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද (22) පැවැත්වෙන සභාවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා පැවසුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට අත්සන් තබා ඇති බවයි.

මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා හතක් අසාද් සාලි මහතාට විරුද්ධව එල්ලවී තිබෙන බවත්,එවැනි චෝදනා ලැබූවෙකු ආණ්ඩුකාර ධුරයට පත් කිරීමෙන් බස්නාහිර පළාතට අගෞරවයක් සිදුවී තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාගල රත්නායක අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙයිද?

Mohamed Dilsad

කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

එජාප විශේෂ කමිටුව පළමුවරට රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment