විදෙස්

අමෙරිකානු ජනාධිපති ඉන්දීයාවට ලබාදුන් තීරුබදු සහනය අත්හිටුවයි..

(UTV| ඉන්දියාව) – ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය අත්හිටුවීමට තීරණය කළ බව,අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

අමෙරිකා එක්සත් ජනපදය ලබාදුන් වෙළෙඳ සහනය යටතේ ඉන්දියාවෙන් අමෙරිකාව වෙත අමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් වටිනා තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට අවස්ථාව හිමිවී තිබිණ.

අමෙරිකාවත්, ඉන්දීය රජයත් අතර පැවැති සාකච්ජා අසාර්ථකවී ඇත.

එම නිසා ට්‍රම්ප්, කොංග්‍රස් නායකයින්ට ලිපියක් යවමින් මෙම තීරණය දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ පසුගිය දා සිදුවූ ගුවන් අනතුර ගැන විමර්ශන වාර්තාවකින් හෙළි වූ දේ

Editor O

හොංකොං වෙත එන ප්‍රබල සුළි කුණාටුව

Mohamed Dilsad

ඝාතනයට ලක්වූ කශෝගිගේ දරුවන්ට සෞදි රජයෙන් නිවාස සහ වන්දි මුදල්

Mohamed Dilsad

Leave a Comment