ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා ඖෂධ හිඟයක් ?

(UTV| කොළඹ) – අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් මේ වන විට රෝහල් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි.

අප කල විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

එම ඖෂධ බෙදා හැරීමෙන් අනතුරුව රට පුරා රෝහල් වල පවතින ඖෂධ හිඟය පහව යනු ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මාස 02 ක සිට දිවයින පුරා රෝහල්වල කුගඩු, ඇදුම සහ හෘද රෝග සඳහා භාවිත කරන ඖෂධවල දැඩි හිඟයක් තිබෙන බව නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා ජනතා ව්‍යාපාරය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු කොරියානු රැකියා වල ලක්ෂ 5ක ආරක්ෂිත මුදල අත්හිටුවයි

Mohamed Dilsad

හදිසි ආපදා තත්ත්වයක දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන බවට සහතිකයක්

Mohamed Dilsad

දුම්රිය පාළක මැදිරියෙන් මගීන්ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment