ප්‍රමුඛ පුවත 1

වතුර වලකට වැටී තරුණයින් දෙදෙනෙකු මරුට

(UTV|මාතර) – වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක තිබූ වතුර වලකට ඇද වැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස්  ඇති බව පොලිසිය පවසයි.

අද අලුයම 1 යි 30 ට පමණ මෙම තරුණයින් දෙදෙනා වතුර වලට වැටී තිබේ.

ඔවුන්ගේ මෘත දේහ මාතර රෝහලේ තැම්පත් කර ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවේ සාමාජිකයින් මෙන්න.

Mohamed Dilsad

සමන් දිසානායක රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment