විදෙස්

පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවාට නිදහස.

පාකිස්ථාන අත්අඩංගුවේ සිටින ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමන් ඉන්දියාවට භාරදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට වගාහ් අතාරි දේශසීමා ප්‍රදේශයට ඔහුව රැගෙනවිත් ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කෙරෙන අවස්ථාව දැක බලා ගැනීමට දේශසීමාව අසල අතිවිශාල ඉන්දීය ජාතිකයන් එක්වේ

Related posts

ත්‍රස්ත ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින බවට පාකිස්තානයෙන් චෝදනා

Mohamed Dilsad

සල්මාන් කුමරු කශෝගී ඝාතනයට වගකිව යුතුයි – ඇමරිකානු සෙනට් මණ්ඩලය පවසයි .

Mohamed Dilsad

බෝම්බ භියකින් දිල්ලි ගුවන් තොටුපල වැසේ

Mohamed Dilsad

Leave a Comment