ප්‍රමුඛ පුවත 1

දිවයිනපුරා ගුරු විදුහල්පතිවරුන් එක්දින වර්ජනයකට සුදානම්

(UTV| කොළඹ) – දිවයින පුරා සියලූම ගුරු – විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් එක්දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි.

ඒ ලබන 13 වනදා ය.

තම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට එරෙහිව සහ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් හයක් මුල් කරගනිමින් මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ජනාධිපති සහ කාම්බෝජ රජු අතර හමුවක් (PHOTOS)

Mohamed Dilsad

සර්ව පාක්ෂික සමුළුව අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

Leave a Comment