ප්‍රමුඛ පුවත 1

සර්ව පාක්ෂික සමුළුව අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – රට තුළ පවතින තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (25) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.00ට ජනාධිපති කාර්යාලයේදී එම සමුළුව පැවැත්වෙන බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි

මේ අතර සර්ව ආගමික කමිටුවද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.00ට ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැප්තැම්බර් 05 වැනිද හා 06 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීමට උපදෙස් ලැබී නෑ

Mohamed Dilsad

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය ජනපති විවෘත කරයි

Mohamed Dilsad

ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය ආදාහන කිරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment