විදෙස්

බින්ලාඩන්ගේ පුතා සොයා දෙන අයෙක්ට අමෙරිකාවන් ඩොලර් මිලියනයක්.

(UTV| කොළඹ) – හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් ලබා දෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබා දෙන බව ඇමරිකා එක්සත් ජනපදය ඊයේ (28) නිවේදනය කර තිබේ.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටියේ  අල් කයිඩා නව නායකයා වශයෙන් 30 හැවිරිදි  වියේ පසුවන හම්සා බින් ලාඩන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

හම්සා බින් ලාඩන් පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ හෝ ඉරානයේ නිවාස අඩස්සියේ පසුවන බව අමෙරිකා බුද්ධි අංශය සැක පළ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෆසායි සුලිකුණාටුව නිසා ජපානයේ නිවාස රැසකට විදුලිය ඇණ හිටී

Mohamed Dilsad

ට්‍රම්ප් දැඩි තීරණයක

Mohamed Dilsad

ඊශ්‍රායල අගමැතිටත් දුෂණ චෝදනා

Mohamed Dilsad

Leave a Comment