ප්‍රමුඛ පුවත 1

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය අද.

(UTV| කොළඹ) – පරිසරය රැකගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් ගෙන යනු ලබන යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන් වෙයි.

මෙලෙස ලියාපදිංචි කරන කුඩා සහ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික කියත් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මට්ටමින් නාමලේඛනයක් සකස් කිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ගස් කැපීම සඳහා භාවිත කරන කියත් බලපත්‍ර නොමැතිව ළඟ තබාගන්නා පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටුව පොලිසියේ අපරාධ – පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම්

Mohamed Dilsad

ආගමික නිදහස් ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන්න-ඇමති රිෂාඩ්

Mohamed Dilsad

තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව යළි කල් යයි

Mohamed Dilsad

Leave a Comment