ප්‍රමුඛ පුවත 1

යාපනයේ කාන්තාවන් සවිබල ගැන්වීමට මුල්‍ය ණය පහසුකම්

(UTV| යාපනය) – වියළි කාලගුණ තත්ත්වය නිසා යාපනය ප්‍රදේශයේ පීඩාවට පත් වූ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා මුල්‍ය ණය පහසුකම් ලබාදීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහ ශාලාවේදී ඊයේ (14) පැවැත්විණි.

අමාත්‍යවරු වන මංගල සමරවීර, රිෂාඩ් බදියුදීන්, අකිල විරාජ් කාරියවසම්, අර්ජුන රණතුංග, විජයකලා මහේෂ්වරන් යන මැති ඇමතිතුමන්ලා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලි පන්දමකින් පහරදී පුද්ගලයකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

ගෑස් වල මිල පහළට

Mohamed Dilsad

විපක්ෂ නායකත්වයට සජිත්ව පත්කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment