ක්‍රීඩා

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසගත ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණීමට නියමිතය.

දිවයිනට පැමිණීමෙන් පසු ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදි විශේෂ මාධ්‍ය හමුවකටද එක් වනු ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ 2 ට 0 ක ටෙස්ට් ජය ඉතිහාසයට එක් විය.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ රටේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ආසියානු කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව ඉතිහාස ගත වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකා පාපන්දු පිලට දරුණු පරාජයක්

Mohamed Dilsad

ටයිකොන්ඩෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක්

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීග් කල් දමයි

Mohamed Dilsad

Leave a Comment