ප්‍රමුඛ පුවත 1

පොලිස් විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් ඇතුළු 3711 ක් අත්අඩංගුවට..

පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ (22) රාත්‍රියේ සිට අද (23) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 938 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3711 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

ඒ අතර බීමත් රියදුරන් 768 දෙනෙකුද වන බවත් එහිදී රථවාහන නඩු 5818 ක්ද ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

Related posts

කතුන් දෙදෙනෙක් ඝාතනය කල පුද්ගලයෙකු රිමාන්ඩ්.

Mohamed Dilsad

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

Mohamed Dilsad

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්න නිර්දේශයක්

Mohamed Dilsad

Leave a Comment