ප්‍රමුඛ පුවත 1

අදත් බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්..

(UTV| කොළඹ) – අද (23) දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පස්වරු 2.00 න් පමණ පසුව බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර උතුර, දකුණ සහ වයඹ පළාත්වලත් මොණරාගල, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-45 දක්වා  ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම පළාත් සභාව උණුසුම් වෙයි(ඡායාරූප)

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත පිරිස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ට එස්.බී ගෙන් ලැබුණු ආරධනාවේ හඬ පටය මාධ්‍යට නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment