ප්‍රමුඛ පුවත 1

මධ්‍යම පළාත් සභාව උණුසුම් වෙයි(ඡායාරූප)

(UTV| කොළඹ) – ලබන 8 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන්වීමට නියමිත මධ්‍යම පළාත් සභාවේ අවසන් මාසික සභා රැස්වීම ඊයේ පැවැත් වුණි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ පෝස්ටර් සහ බැනර්  ප්‍රදර්ශනය කරමින් මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා විරෝධතාවක නිරත වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හෙරොයින් තොගයක් සාම්පුර් වෙරලෙන් සොයා ගනී

Mohamed Dilsad

රවීන්ද්‍ර විජේගුණවර්ධනට තවත් වගකීමක්

Mohamed Dilsad

ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී නැවතත් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment