ප්‍රමුඛ පුවත 1

නාගදීප මුහුදු වෙරළේ කේරළ ගංජා තොගයක්

(උදයම්,යාපනය) – කයිට්ස් නාගදීප මුහුදු වෙරලේ තිබී කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ.
ගංජා කිලෝ ග්රෑම් 43ක් එම ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
කයිට්ස් පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂාවකදී මෙම ගංජා තොගය සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම කේරළ ගංජා තොගය කවුරුන් විසින් එම ස්ථානයට ගෙනවිත් දැමුවේද යන්න පිළිබඳව කයිට්ස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි – ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් කියයි

Mohamed Dilsad

වෙසක් වෙනුවෙන් සියලූම සුරා සැල් වසා දැමීමට සුදානම්

Mohamed Dilsad

රන් පවුමක මිල රු. 342000 ක් දක්වා ඉහළට.

Editor O

Leave a Comment