ප්‍රමුඛ පුවත 1

මධුෂ්ගේ සියලුම බැංකු ගිණුම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂාවට…

(UTV| කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලුම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23 කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර ,
බැංකු ගිණුම්වලට අමතරව මධුෂ්ට අයත් බව කියන වත්කම් පිළිබදව ද පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

ඔහුට අයත් ඩුබායි බැංකු ගිණුම් පිළිබදව තොරතුරු ලබා ගැනීම සඳහා නීතිමය කටයුතු ද ආරම්භ කර ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමන් ඒකනායක ජනාධිපති විමර්ශන කොමිෂන් හමුවට

Mohamed Dilsad

කසල ප්‍රවාහන ටිපර් රථ වලට අදත් විරෝධය [video]

Mohamed Dilsad

ඉදිරියේදී ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් – ගෝටාභය රාජපක්ෂ

Mohamed Dilsad

Leave a Comment