ප්‍රමුඛ පුවත 1

පොලිසියට අපහාස කල තරුණයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – Facebook සාමජ ජාලය හරහා පොලීසියට අපහාස වන අයුරින්  ප්‍රකාශ පලකළ පුද්ගලයෙකු පිටිගල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(18) පස්වරුවේ නාරන්ඕවිට පොරවගම ප්‍රදේශයේදී 22 හැවිරිදි තරුණයෙකි.

ඔහු ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පිටිගල පොලීසියට මෙන්ම සමස්ත ශ්‍රී ලංකා පොලීසියටම අපහාස වන ලෙස වදන් හා වැකි පළකර ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකාර තරුණයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බස් අනතුරකින් සිසුන් දෙදෙනකු මරුට

Mohamed Dilsad

අද පස්වරුවේත් තැනින් තැන වැසි

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment