ප්‍රමුඛ පුවත 1

කිරිපිටි පරීක්ෂා කිරීම රජයේ ආයතන ප්‍රතික්ෂේප කරයි .

(UTV| කොළඹ) – කිරිපිටිවල අන්තර්ගතය පිළිබඳ පරීක්‍ෂා කිරීමට දැනට රජය යටතේ තිබෙන පරීක්‍ෂණ ආයතන ප්‍රතික්‍ෂේප කර තිබෙන බව සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ නිසා රජය ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත් කිරිපිටි ඇතුළු ආහාර සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට සම්පත් නොමැති බවත්, මේ නිසා අධිකාරිය තුළ පරීක්‍ෂණාගාරයක් ඇති කළ යුතු බවත් එම සංගමයේ ලේකම් ලංකා දික්කුඹුර මහතා සඳහන් කළේය.

ආහාර සම්බන්ධයෙන් අධිකාරියට ලැබෙන පැමිණිලිවලට අනුව අදාළ සාම්පල් රජයේ පරීක්‍ෂණාගාර වෙත යොමු කර අදාළ නීතිමය පියවර ගැනීම සිදුකරන බවත්, එහෙත් කිරිපිටි සම්බන්ධ ගැටලුවත් සමග කිරිපිටි සාම්පල් පරීක්‍ෂා කිරීමට නොහැකි බවට අදාළ ආයතන දන්වා තිබෙන බවත් දික්කුඹුර මහතා පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණේ පෙර පාසැල් ජුනි 03 වනදා දක්වා වැසේ

Mohamed Dilsad

මධුමාධව ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

එජාප අපේක්‍ෂකත්ව අර්බුධය විසඳන තවත් සාකච්ඡාවක් ළඟදීම

Mohamed Dilsad

Leave a Comment