ප්‍රමුඛ පුවත 1

සී.වී. විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල 21 වනදා කැඳවයි..

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (15) නියම කළේය.

ඒ , එම පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැටුප් විෂමතා කමිටුව අද රැස්වෙයි

Mohamed Dilsad

රාජිතට ඇප දෙමින් දුන් නියෝගය මහාධිකරණය බල රහිත කරයි

Mohamed Dilsad

සමුපාකාර නායක හමුව ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment