ප්‍රමුඛ පුවත 1

සමුපාකාර නායක හමුව ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – දීප ව්‍යාප්ත සමුපකාර සමිතිවල නායකයින්ගේ හමුවක් අද(10) පෙ.ව. 9.00 ට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

ඒ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

අදත් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

ජාත්‍යන්තර සමුපකාර දිනය 95 වැනි වරට සැමරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment