ප්‍රමුඛ පුවත 1

මත්පෙති සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමේ නිරත සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනී.

පොලිසිය පැවසුවේ දිවයිනේ ප්‍රදේශ දෙකකදී  ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රත්නපුර – සීවලී ක්‍රීඩාංගණය අසලදි රුපියල් 22,000 ක් වටිනා මත්පෙති 110 ක් සමඟ සැකකරුවෙකු ඊයේ(13) අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර  හමුදා කඳවුර අසළදී මත්පෙති 25 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අවස්ථා 3 කදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටියක රත්‍රන් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

දුම්රිය ධාවනයට ජී.පී.එස් තාක්ෂණය

Mohamed Dilsad

Leave a Comment