ක්‍රීඩා

ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් ලකුණු 494යි

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 494ක් ලබාගෙන තිබේ.

මෙහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 194ක්ද, අසේල ගුණරත්න ලකුණු 85ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 75ක්ද, දිල්රුවන් පෙරේරා ලකුණු 51ක්ද රැස් කළහ.

පන්දු යැවීමේදී මෙහෙඩි හසන් මිරාස් ලකුණු 113ට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

අද තරගයේ දෙවෙනි දිනයයි.

Related posts

දසුන් ශානකට අද තරගයත් අහිමිවන ලකුණු

Mohamed Dilsad

ඇන්ජි කඩයිමක් අභියස

Mohamed Dilsad

ඇන්ජෙලෝ යළි ක්‍රිකට් පිටියට

Mohamed Dilsad

Leave a Comment