ප්‍රමුඛ පුවත 1

මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයේ මත්ද්‍රව්‍ය

(UTV| කොළඹ) – මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයක් තුළ තිබී කේරළ ගංජා කිලෝ 68 ක් සොයා ගත් බව පොලිසිය පවසයි.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වේ.

අද අලූයම 3 ට පමණ මෙම සුපිරි මෝටර් රථය මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි මගී පාලමේ ගැටී ඇත.

අනතුරෙන් පසුව එහි පැමිණි පුද්ගලයන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත පිරිස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

Mohamed Dilsad

එස්.බී ගේ ආරක්ෂකයන් රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment