ප්‍රමුඛ පුවත 1

තොරතුරු දැන ගැනීමේ පනත ලබන මස මුල ගැසට් මගින් ප්‍රකාශයට

(උදයම් , කොළඹ) – තොරතුරු දැන ගැනීමේ පනත පෙබරවාරි මස 03 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

පසුගිය අගෝස්තු මස 04 වනදා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම තොරුතුරු පනත ඒකමතිකව සම්මත වුණි

එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සෑම පුරවැසියෙකුට තමන්ට අවශ්‍ය තොරතුරු ඕනෑම රාජ්‍ය ආයතනයකින් ලබා ගැනීමට අයිතිය හිමි වේ.

එම තොරුතුරු ලබා දෙන සියළුම රාජ්‍ය ආයතනවල නිලධාරින් සියළු දෙනාම එක ස්ථානයකට ගෙනවිත් අදාළ පත්වීම් ලබා දීමෙන් අනතුරුව මෙම ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

ත්‍රස්ත සංවිධාන තහනමට හදිසි නීතීය දිර්ඝ නොකිරීමෙන් බලපෑමක් නැහැ

Mohamed Dilsad

දිවයින පුරා යුධ හමුදා නිලධාරීන් 5000 ක්..

Mohamed Dilsad

ජනාධිපති සහ නව ගුවන් හමුදාපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment