ප්‍රමුඛ පුවත 1

ග්‍රාම නිලධාරීන් වර්ජනයකට සුදානම්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කරයි.

එම සංගමයේ සභාපති ආර්.එම්.ඩි.බී. රත්නායක මහතා පැවසුවේ වසර 55ක සිට ග්‍රාම නිළධාරි සේවාවට බලපා ඇති ප්‍රධාන ගැටළු කිහිපයකට  විසඳුම් ලබා ගැනිමේ අරමුණින් මෙම වෘත්තිය  සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

තම ගැටළු සම්බන්ධයෙන් බලධාරින් විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ආර්.එම්.ඩි.බී. රත්නායක මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පහරදීමකින් සිසුවෙකු මිය යෑම හේතුවෙන් ‍බේරුවල විද්‍යාලයක් දින 02ක් වැසේ

Mohamed Dilsad

ගෑස් අර්බුධයට කඩිනම් පියවර [VIDEO]

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ අතුරු වාර්තාවක් ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment