ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස් වීම්

(UTV| කොළඹ) – ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය මත කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙක් සහකාර පොලිස් අධිකාරී නතුරට උසස් කිරීමට කටයුතු කර තිබේ.

ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාව මත 2015.02.27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් සිදුකිරීමට කටයුතු කර ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/02/police.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුහුණු විශ්වවිද්‍යාලයට එරෙහිව දුන් අධිකරණ නියෝගය

Mohamed Dilsad

කඳුකර‍යෙන් සහන රැගෙන කිළිනොච්චි බලා පිටත් වෙයි.

Mohamed Dilsad

2019 ගතවූ කාලය තුල මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment