ප්‍රමුඛ පුවත 1

ග්‍රාම ශක්ති නැගෙනහිර මෙහෙයුම් කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව අද (08) මඩකලපුව – මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙසයි ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරුන් යළිත් ඇමතිධූරවල දිවුරුම් දෙන දිනය මෙන්න

Mohamed Dilsad

වව්නියාවේ සිගරට් හා පොලිතීන් භාවිතය තහනම් කිරීමට යෝජනාව සම්මත වේ.

Mohamed Dilsad

නව නිවාඩු 03 ක් ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment