ප්‍රමුඛ පුවත 1

වව්නියාවේ සිගරට් හා පොලිතීන් භාවිතය තහනම් කිරීමට යෝජනාව සම්මත වේ.

(UTV| කොළඹ) – වවුනියාව දකුණ  දෙමළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මාර්තු මස පලවෙනිදා සිට සිගරට් අලෙවි කිරීම සහ පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමේ යෝජනාව සම්මත වී තිබේ.

අදාල යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති අතර අදාල ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයෝගයද ලබාගනිමින් එම යෝජනාව සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වවුනියාව දකුණු දෙමළ ප්‍රාදේශීය සභාව බලාපොරොත්තු වී ඇත.

සමස්තයක් වශයෙන්  2018 වසරේ ඔක්තෝබර් මාසය වන විට වවුනියාව නගරය තුල සිගරට් අලෙවිය 78% කින් පමණ පහත වැටී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩි දුරටත් සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිප හා ‌‌‌පොදුජන පෙරමුණ සන්ධාන ගතවෙයි [VIDEO]

Mohamed Dilsad

ලංකාවෙන් පිටතදී සිදුකරන ගෙවීම් සඳහා නව අයබද්දක්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment