ප්‍රමුඛ පුවත 1

මංජුගේ ගෝලයින් තිදෙනෙක් අල්ලයි..

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් තිදෙනා පාතාල නායකයකු බව කියන ඩී. මංජු නැමැත්තාගේ ගොලයින් තිදෙනකු බවට සැකකෙරන පුද්ගලයින් තිදෙනකු වත්තලදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාදුක්ක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

ස්විස් තානපති නිලධාරිනිය පැහැර ගැනීම ගැන අසත්‍ය ප්‍රචාරයෙන් වළකින්න [VIDEO]

Mohamed Dilsad

ගාල්ලේ බාලිකා විදුහලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment