ප්‍රමුඛ පුවත 1

ජාතික ආණ්ඩු යෝජනාව දැමීම ඊළඟ සතියට කල් යයි

(UTV| කොළඹ) – කල් දැමුණු ජාතික ආණ්ඩු යෝජනාව ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ අද දින ඉදිරිපත් කිරීමට තිබූ අදාළ යෝජනාව කරුණු කිහිපයක් මත කල් දැමුණු බවයි.

පක්ෂ නායකයින්ද ඊට කාලය ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ කර තිබූ අතර  කථානායකවරයාද ඒ සම්බන්ධයෙන් සළකා බලන බවට දැනුම් දී තිබූ බව සභානායකවරයා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවේ ජාතික හැදුනුම්පත් නොමැතිව ලක්ෂ 5ක පිරිසක්

Mohamed Dilsad

පොලිස්පතිගේ හඬ පරීක්‍ෂණයේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

තව්හීද් ජමාත් සංවිධානයට ආධාර දුන් පුද්ගලයන් 07ක් පොලිස් භාරයට.

Mohamed Dilsad

Leave a Comment