ප්‍රමුඛ පුවත 1

මලික්ගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තුවේ අවධානය

(UTV| කොළඹ) – මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

ඒ සඳහා දිනයක් ලබා ගැනීමට අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලීමක් කරන බව විපක්ෂය පවසයි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පැවසුවේ ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ බවයි.

එහිදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවාදයක් ලබා ගැනීමට තීරණය කෙරුණු බව මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පැවසීය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක භූ කම්පනයක්

Mohamed Dilsad

පරිසරය විනාශ කරන්නේ දේශපාලන පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් – ජනපති

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් හැදුණුම්පත් ඉල්ලුම් කළ අයට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment