ප්‍රමුඛ පුවත 1

මාකදුරේ මධුෂ් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පාතාල නායකයකු වූ මාකදුරේ මධුෂ් සහ තවත් පාතාල නායකයින් 03 දෙනෙකු ඩුබායි හි හෝටලයක් තුළදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

මොවුන් සමඟ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්ද ඔහුගේ පුතුද තවත් රංගන ශිල්පියෙක්ද සිට ඇත.

ඒ අනුව ඔවුන්ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය නෑ

Mohamed Dilsad

සීමා නිර්ණ ගැසට් නිවේදනයට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

Mohamed Dilsad

මන්ත්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment