ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වට්ටක්කාවලින් අතුරු නිෂ්පාදන…

(UTV| කොළඹ) – වට්ටක්කාවලින් අතුරු නිෂ්පාදන සිදුකළ හැකි තාක්‍ෂණය සොයාගත් බව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.

වට්ටක්කා අස්වැන්න අපතේ යෑම වැළැක්වීම හා ස්ථාවර මිලක් ලබාදීමේ අරමුණින් මෙම කටයුත්ත ආරම්භ කරනු ලැබේ.

මෙහිදී වට්ටක්කා ගෙඩිය තීරුවලට කපා වියළීමකට ලක්කර, එම පිටිවලින් රොටී, පිට්ටු, සුප්, නූඩ්ල්ස්, බිස්කට් හා බයිට් වර්ග නිෂ්පාදනය කෙරෙනු ඇත.

වට්ටක්කා ඉතා පෝෂ්‍යදායී ආහාරයක් බවත්, පිටි සකස් කිරීමේදීත් එම තත්ත්වය රැකගෙන පිටි සකස් කිරීමේ තාක්‍ෂණය සොයාගෙන තිබෙන බවත් ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සනත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ අද විවාදයට

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මන්නාරම අගරදගුරුතුමන් බැහැ දකී

Mohamed Dilsad

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment