ප්‍රමුඛ පුවත 1

කැලණිය රජමහා විහාරස්ථානය අවට විශේෂ රථවාහන සැලැස්මක්

කැළණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර හෙට පස්වරුවේපැවැත්වෙන බැවින් ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය පවසයි.

පෙරහැර හෙට පස්වරු 7 ට විහාරස්ථානයෙන් ආරම්භ වීමට නියමිතය.

අනතුරුව කැළණිසිරි වටරවුම / විහාර මාවත හංදිය / හෙලේනා හංදිය / බස් නැවතුම්පොළ ඔස්සේ බියගම වාහල්කඩින් යළි විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබේ.

පෙරහැර ගමන් ගන්නා කාලය තුල වාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් මෙම මාර්ගය භාවිත කරන රියදුරන් සහ මහජනතාව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසියදැනුම් දෙයි.

Related posts

කාබන් බද්ද සංශෝධනයට

Mohamed Dilsad

වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ නිරීක්ෂණයට GSP තාක්ෂණය

Mohamed Dilsad

කොළඹට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment