ප්‍රමුඛ පුවත 1

කාබන් බද්ද සංශෝධනයට

(UTV | කොළඹ) – මෝටර් වාහන මත කාබන් බද්ද පැනවීම සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත්කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

මෝටර් වාහන සඳහා හඳුන්වාදුන් කාබන් බද්ධ දැනට ක්‍රියාත්මක වන්නේ වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගතවූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව වන අතර මුදල් පනතට එක්කරන සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍යවරු දෙදෙනෙක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොලීසිය 152 සංවත්සරය සමරයි

Mohamed Dilsad

Leave a Comment