ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වී මිල ඉහළට?

වී කිලෝවක මිල මෙන් දෙගුණයක මිලක් සහල් කිලෝවක් විකිණීමේදී  අයකිරීමට වී මෝල් හිමියන් එකඟතාව පළ කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ(01)  ප්‍රධාන පෙළේ සහ කුඩා පරිමාණයේ වී මෝල් හිමියන් විෂයභාර අමාත්‍ය ය පී. හැරිසන් මහතා සමඟ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදි මේ බව සඳහන් කළ බවයි.

ඒ අනුව සම්බා වී කිලෝවක් රුපියල් 41 කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 38 කට මිලදී ගැනීමට නියමිතය.

එසේම මෙවර මහ කන්නයේදී වී මිලදී ගැනීමේදී පෞද්ගලික ගබඩාවලට රජය විසින් පනවන මිල ගණන් ප්‍රදර්ශනය කිරීමටද අදාළ සමාගම් එකඟත්වය පළ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලට තද වැසි

Mohamed Dilsad

ෆුල් ෆේස් හෙල්මට් වලට නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

ප්‍රීමා පිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment