ප්‍රමුඛ පුවත 1

නව වරාය ගාස්තු මාර්තු 15 තෙක් කල් යයි…

(UTV| කොළඹ) -නව වරාය ගාස්තු සංශෝධන ක්‍රියාවට නැංවීම ලබන මාර්තු 15 වනදා තෙක් කල් දැමීමට තීරණය කළ බවත්, අදාළ තීරණය පාර්ශව රැසක් කල කරුණු විමසීම් සැළකිල්ලට ගෙන ගත් බවත් වරාය සහ නාවික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කල කමිටුවේ වාර්තාවන සැළකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය විසින් ගාස්තු සංශෝධනයක් සිදුකරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද හිමි නාමලේඛනය නිකුත් කිරීම කල් යයි

Mohamed Dilsad

නව බස් ගාස්තු ප්‍රතිපත්තිය වහා ක්‍රියාත්මක කරන්නැයි බස් මගීන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

නයිජීරියානු ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment