ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කොටස් වෙළඳපොළ ඉහළට

(UTV| කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළ අද (25) දිනයේදී ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.96 කින් ඉහළ ගොස් ඒකක 5978.30 ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 08.77 කින් ඉහළ ගොස් ඒකක 3046.23 ක් ලෙස සටහන් වුණේය.

දිනය තුළ කොටස් මිලියන 15.6 ක් හුවමාරු වූ අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන 461 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ප්‍රදේශ කීපයකට අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහැරේ.

Mohamed Dilsad

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමකට දින නියම වෙයි

Mohamed Dilsad

කාබන් බද්ද සංශෝධනයට

Mohamed Dilsad

Leave a Comment