විදෙස්

තුර්කියට බලපෑ ටොනෙඩෝවක් හේතුවෙන් දෙදෙනෙක් මරුට.

(UTV| තුර්කිය) – තුර්කියට බලපා ඇති ටොනෙඩෝවක් හේතුවෙන් නිවාස ඇතුළු දේපළ රැසකටත් අලාභහානි සිදුව තිබුණි.

මෙම අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉකුත් බ්‍රහස්පතින්දා තුර්කියේ හටගත් ටොනෙඩෝ හේතුවෙන් මේ වන විට වාර්තාවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව දෙකක්.

මෙම අයහපත් කාලගුණය නිසා සැඩ සුළඟින් නිවාස ඇතුළු දේපළ රැසකට අලාභහානි සිදුව ඇති අතර ධීවර බෝට්ටු 10ක් දියේ ගිලී තිබේ.

ඉන් ධීවරයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 11දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10 ඉක්මවයි

Mohamed Dilsad

උතුරු කොරියානු ජනතාවට ජනපති කිම් ජොන් අනතුරු අඟවයි

Mohamed Dilsad

තවත් බැක්ටීරියා රෝගයක් පැතිරෙයි

Mohamed Dilsad

Leave a Comment