විදෙස්

ඩ්‍රෝන යාත්‍රාවක් නිසා ඇමරිකාවේ ගුවන් තොටුපළක් වසා දමයි.

(UTV| ඇමරිකාව) – ඇමරිකාවේ නේවාග් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ හඳුනා නොගත් ඩ්‍රෝන යානාවක් පියාසර කිරීම හේතුවෙන් ගුවන් තොටුපළේ ගුවන් කටයුතු නතර කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාවේ 11 වන කාර්ය බහුලම ගුවන් තොටුපළ මෙය වන අතර මීට පෙර මෙවැනි සිදුවීම් එංගලන්තයේ ගැට්වික් සහ හීතෲ ගුවන් තොටුපළවලින් ද පසුගියදා වාර්තා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි මිය යයි

Mohamed Dilsad

හදිසි ගින්නකින් මඟීන් රැසක් ජීවිතක්ෂයට [VIDEO]

Mohamed Dilsad

අභ්‍යවකාශ පාෂාණයක් පෘතුවිය දෙසට

Mohamed Dilsad

Leave a Comment