ප්‍රමුඛ පුවත 1

හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය අද …

(UTV| කොළඹ) – හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය අද (23) පස්වරු 1.30 ට බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත.

කර්මාන්ත හා වානිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වෙයි.

ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන හස්ත කර්මාන්ත තරඟයේ ජාතික මට්ටමේ ජයහ්‍රාහකයන් වෙත හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදුවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම්

Mohamed Dilsad

සිරගත කල සෙබළුන් ගැන මහේෂ්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

තරුණ ප්‍රජවාට සාර්ථක අනාගතයක් උදෙසා සජිත්ට සහය දෙන්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment