ක්‍රීඩා

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්..

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නම් කළ ඔස්ට්‍රේලියා ටෙස්ට් සංචිතෙයේ වෙනස්කම් දෙකක් සිදු කිරිමට එරට ක්‍රිකට් තේරිම් කමීටුව කටයුතු කර තිබේ.

ඒ අනුව පුහුණූ තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉනිම දෙකෙදිම ශතක දෙකක් වාර්තා කළ කර්ටිස් පැටර්සන් සංචිතය සඳහා නම් කර තිබේ.

එසේම අබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ජොස් හෙල්ස්වුඩ් වෙනුවට ජෙයි රිචඩ්සන් ඇතුලත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකා – කොදෙව් සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

බංග්ලාදේශ පරාජය ගැන සොයාබැලීමට කමිටුවක්

Mohamed Dilsad

විරාත් කෝලිට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment