ප්‍රමුඛ පුවත 1

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුවීමට අදාළ පළමු වාර්තාව අද භාරදෙයි..

(UTV| කොළඹ) – පසුගිය වසරේ නොවැම්බර් මස 22 වන දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් පත්කළ පළමු ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද (21) අමාත්‍යවරිය වෙත බාර දීමට නියමිතය.

අමාත්‍යවරිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කණ්ඩායම් 02 ක් පත් කරනු ලැබුවාය.

බන්ධානාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ මින් එක් කණ්ඩායමක පරීක්ෂණ වාර්තාවක් අද  අමාත්‍යවරිය වෙත ලබා දීමට නියමිතය.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කළ දෙවන පරික්ෂණ කමිටුවේ වාර්තාව එළඹෙන 25 වන දිනට ප්‍රථම අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියට බාරදීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

අගමැති අද ජනපති කොමිසම හමුවට කැඳවයි.

Mohamed Dilsad

බීඩී‍ කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් 6දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment