විදෙස්

ඇමරිකාවෙන් ගුවන් ටැක්සි සේවාවක්.

(UTV| කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර අතර ලබන වසරේ සිට ගුවන් කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට සුදානම් බව එම ගුවන් යානා  නිෂ්පාදන සමාගම පවසයි.

‘පියාඹන මෝටර් රථ’ ලෙස හඳුන්වන මෙම කුලී රථ ගුවන් යානය, හෙළිකොප්ටර් යානා සහ ඩ්‍රෝන තාක්ෂන වල එකතුවක් ලෙස සැලකෙයි.

මෙම ගුවන් කුලී රථවලට පැයට සැතපුම් 150 ත් 200 ත් අතර වේගයකින් ගමන් කල හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ගුවන් කුලී රථ සේවාව ඇමරිකාවේ හියුස්ටන්, ඇට්ලන්ටා, නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලිස් නගර අතර මුලින්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එකවර මිලියන 80ක් මිය යන වෛරසයක්

Mohamed Dilsad

අමෙරිකානු රාජ්‍ය ලේකම් හදිසියේ ඊශ්‍රායලයට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට කල ඉල්ලීමට මහාරැජින ගේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment