විදෙස්

චීනය සමඟ ඇමෙරිකාව වෙළඳ සබඳතා ඇරඹීමට සුදානම්

(UTV|ඇමෙරිකාව) – ඇමෙරිකානු හා චීන නියෝජිතයින් අතර බීජිං නුවර පැවති තුන්දින වෙළෙඳ සාකච්ඡා සාර්ථකව අවසන්ව තිබේ.

ඒ අනුව ඉදිරියේදී දෙරට අතර වෙළඳ ගණුදෙනු ආරම්භ කිරීමට සුදානම් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

චීනය සහ ඇමෙරිකාව ලොව විශාලතම ආර්ථිකයන් සහිත රටවල් දෙකකි.

මෙම රටවල්  අතර වෙළෙඳ කොන්දේසි ඇතුළත් ඉල්ලීම් මාලාවක් එහිදී ඉදිරිපත් කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිංගප්පූරුවේ මහමැතිවරණයේ ජය පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයට

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම

Mohamed Dilsad

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment