ප්‍රමුඛ පුවත 1

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17..

(UTV| කොළඹ) – 2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17 වනදා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

පූර්ණ පෞර්ෂයක් සහිත පුද්ගලයෙකු බිහි කිරිමේ තීරණාත්මක අවධිය ප‍්‍රාථමික අධ්‍යාපනය බවත් දරුවන්ගේ අනාගත ලෝකය යහපත් කිරිමේ කාර්යය භාරය සියලුදෙනාට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොසොන් පොහොය නිමිත්තෙන් පාසල් එකොළහක් වැසෙයි

Mohamed Dilsad

රුහුණු විශ්වවිද්‍යාලයට එරෙහිව දුන් අධිකරණ නියෝගය

Mohamed Dilsad

කොළඹ රාජකීයයන් ගිනස් පොතට

Mohamed Dilsad

Leave a Comment