ප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක බව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි..

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද රාජපක්ෂ නව විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරූ ජයසුරි මහතා දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද (08) පාර්ලිමේන්තුව කැඳවු අවස්ථාවේ සභාව වෙත දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුරුණෑගල එ.ජ.නි.සයේ හිස් වූ මන්ත්‍රීධූරයට ශාන්ත බණ්ඩාරගේ නම යෝජනාවට

Mohamed Dilsad

“පස් චමී”ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් බිරිඳත් සමඟ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

Leave a Comment