විදෙස්

ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටීමෙන් 30 ක් මරුට..

(UTV| කොළඹ) – ඇෆ්ගනිස්ථානයේ උතුරු බඩක්ෂාන් ප්‍රාන්තයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීටර් 60ක් පමණ ගැඹුරට කැණීම් කර තිබූ පතලක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලිබියාවේ සරණාගතයන්ගේ හිමිකම් වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

Mohamed Dilsad

අයිෆල් කුළුණ තාවකාලිකව වැසේ

Mohamed Dilsad

තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා ගැන අලුත්ම ආරංචිය මෙන්න

Mohamed Dilsad

Leave a Comment